පුවත් හා නිවේදන

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.- First Book

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ තරඟාවලිය. Sinhala...

ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම

ඌව පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින මොණරාගල, තණමල්විල, බිබිල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත මෙතනින් භාගත කර ගන්න ...

දැක්ම

” අභිමානවත් සසිරි ඌවක් “

මෙහෙවර

“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”

නිහාල් ගුණරත්න

ලේකම්

ප්‍රසම්පාදන

ව්‍යාපෘති

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට...

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය විවෘත කිරීම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්...

ප්‍රධාන අරමුණු

පළාතේ සංවර්ධනයට දායකවන මනාවූ මුදල් ප්‍රතිපත්තියක් සකසමින් සියළු රාජ්‍ය ආයතන එක් කරගත් ජනතාවාදී ක්‍රමසම්පාදන සේවාවක් සපයමින් සෑම පුරවැසියකුගේම මානව අයිතිවාසිකම් සුරැකෙන නීතිය පදනම් කරගත් යහපත් සමාජයක් පිහිටුවමින් පළාතේ සංවර්ධනයට දායකත්වය සැපයීම අපගේ අරමුණ වේ.

ඌව පළාතේ සියළු දරුදැරියන්ගේ අධ්‍යාපනය සැම දන නැණගුණ වැඩුම යන තේමාව යටතේ සංවර්ධනය කිරීම තුළින් යහපත් පුරවැසියන් බිහි කිරීම.

පරිසරයේ සමතුළිතභාවය ආරක්ෂා කරමින් සීමිත ඉඩම් සම්පත කාර්යක්ෂමව හා ඵලදායි අන්දමින් යොදවා ගනිමින් ඌව පළාතේ ජනතාවගේ ඉඩම් සංවර්ධනයට දායක වීම.

තව කියවන්න