- ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම – (2025)
- ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් ශි ලංකා ගුරු සේවයට බදවා ගැනිම (2020/2022) ඌව පළාත සදහා තේරි පත්වු ඩිප්ලෝමාධාරින්ගේ නාම ලේඛනය
- ඌව අධ්‍යාපනය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් ගුණරත්න මහතා 2025.01.28 දින වැඩ භාර ගන්නා ලදී
- ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් බඳවා ගැනීම
- අඩු අදායම් ලභීන් සඳහා විදුලි පහසුක්ම් ලබා දීමේ අයදුම්පත මෙතනින්
- 2025 සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම මෙතනින්
පුවත් හා නිවේදන
ප්‍රසම්පාදන දැන්වීමයි – ලංසු අංක 9/ACC/9/2026/02-04
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පෙර පාසල් සෙල්ලම් මිදුල් උපකරණ, පෙර පාසල් ළමා මේස හා පුටු, පෙර පාසල් ගුරු මේස ගුරු පුටු කබඩ් පොත් රාක්ක මිලදී ගැනීම සඳහා සුදුසුකම් සහිත ලංසු...
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඌව පළාත් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පාසල් ලී බඩු අලුත්වැඩියා කිරීම සඳහා නිපුණතා පූර්ණ හා සුදුසුකම් සහිත ලංසු තබන්නන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු මෙයින් කැඳවනු ලැබේ. [button...
Pre-school(Children Park) Playground Equipment (Click Here)
Supply, Delivery &installation Pre-school(Children Park) Playground Equipment -
දැක්ම
” අභිමානවත් සසිරි ඌවක් “
මෙහෙවර
“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”
නිහාල් ගුණරත්න
ලේකම්
ප්‍රසම්පාදන
ප්‍රසම්පාදන දැන්වීමයි – ලංසු අංක 9/ACC/9/2026/02-04
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පෙර පාසල් සෙල්ලම් මිදුල් උපකරණ, පෙර පාසල් ළමා මේස හා පුටු, පෙර පාසල් ගුරු මේස ගුරු පුටු කබඩ් පොත් රාක්ක මිලදී ගැනීම සඳහා සුදුසුකම් සහිත ලංසු...
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඌව පළාත් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පාසල් ලී බඩු අලුත්වැඩියා කිරීම සඳහා නිපුණතා පූර්ණ හා සුදුසුකම් සහිත ලංසු තබන්නන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු මෙයින් කැඳවනු ලැබේ. [button...
Pre-school(Children Park) Playground Equipment (Click Here)
Supply, Delivery &installation Pre-school(Children Park) Playground Equipment -
Tender Notice-2025-09-03 Pre Bid Amendment (Click Here)
Prebid Meeting Amendment -
Pe-School Lernning Tool (Click Here
Pe-School Lernning Tool Tender Document -
ව්‍යාපෘති
ප්‍රධාන අරමුණු
පළාතේ සංවර්ධනයට දායකවන මනාවූ මුදල් ප්‍රතිපත්තියක් සකසමින් සියළු රාජ්‍ය ආයතන එක් කරගත් ජනතාවාදී ක්‍රමසම්පාදන සේවාවක් සපයමින් සෑම පුරවැසියකුගේම මානව අයිතිවාසිකම් සුරැකෙන නීතිය පදනම් කරගත් යහපත් සමාජයක් පිහිටුවමින් පළාතේ සංවර්ධනයට දායකත්වය සැපයීම අපගේ අරමුණ වේ.
ඌව පළාතේ සියළු දරුදැරියන්ගේ අධ්‍යාපනය සැම දන නැණගුණ වැඩුම යන තේමාව යටතේ සංවර්ධනය කිරීම තුළින් යහපත් පුරවැසියන් බිහි කිරීම.
පරිසරයේ සමතුළිතභාවය ආරක්ෂා කරමින් සීමිත ඉඩම් සම්පත කාර්යක්ෂමව හා ඵලදායි අන්දමින් යොදවා ගනිමින් ඌව පළාතේ ජනතාවගේ ඉඩම් සංවර්ධනයට දායක වීම.