අභ්‍යන්තර කටයුතු ඒකකය
- ශ්‍රී ලංකාව තුල දුෂණය, නාස්තිය, වංචාව, හා ආකාර්යක්ෂමතාවය පිටු දැකීම සඳහා නෛතික ප්‍රතිපාදන සහ සීමිත දැනුම්වත් කිරීම් වලින් ඔබ්බට ගිය පුළුල් සමාජීය, ආකල්පමය හා චර්යාත්මක පරිවර්තනයක් උදෙසා සුපිළිපන්න සංස්කෘතියක් තහවුරු කිරීම උදෙසා රාජ්‍ය ආයතනව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ දෙවන අදියර ලෙස ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛ ලිපි අංක:PS/SB/circular letter/01/2025 සහ 2025.11.12 වන දිනැති ලිපිය ප්‍රකාරව මෙම අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවන ලදී..තව ද ආයතනික සුපිළිපන්නභාවය තහවුරු කිරීම සඳහා මෙම අමාත්‍යාංශයේ දුෂණ විරෝධී කමිටුවක් ද පිහිටුවා ඇත. ඒ අනුව මෙම අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සහ දුෂණ විරෝධී කමිටුව පහත පරිදි වේ.
- ඔබට මෙම අමාත්‍යාංශයේ රාජකාරී පිළිබඳව හෝ ආයතනික කටයුතු පිළිබඳව පැමිණිල්ලක් තිබේ නම් එය මෙම ඒකකය වෙත යොමු කළ හැක.
පැමිණිලි ඉදිරිපත් කිරීම
ලිපිනය -: අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී, අභ්‍යන්තර කටයුතු ඒකකය, ඌව පළාත් අධ්‍යාපන
අමාත්‍යාංශය, ඌව පළාත් සභාව, බදුල්ල.
විද්‍යුත් තැපෑල -: iauuvaedumin@gmail.com
Whatsapp -:
දුරකතන අංකය-: 0550552231909
ක්ෂණික ප්‍රතිචාර කේතය
|
අනු අංකය |
නම |
නිත්‍ය තනතුර |
අභ්‍යන්තර ඒකකයේ තනතුර |
වට්ස්ඇප් අංකය |
විද්‍යුත් තැපැල් ලිපිනය |
|
01 |
සචිනි යසෝපානී උපතිස්ස මෙය |
සහකාර ලේකම් |
අභ්‍යන්තර කටයුතු ප්‍රධානී |
0712616619 |
|
|
02 |
එම්.ඩී.කේ. සී ගුණතිලක මහත්මිය |
පරිපාලන නිළධාරී |
සුපිළිපන්න නිළධාරී |
0774912019 |
mdkcgunathilake@gmail.com |
|
03 |
නිහාල් ගුණරත්න මහතා |
ලේකම් |
සමාජික |
0704224225 |
|
|
04 |
ඩබ්.රන්දෙණීය මහතා |
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
සමාජික |
0710880718 |
wijesirirandeniya@gmail.com |
|
05 |
එච්.එම්.ටී.සම්පත් මහතා |
අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) |
සමාජික |
0766714136 |
|
|
06 |
එම්.ඒ.එස්.පෙරේරා මහතා |
ප්‍රධාන ගණකාධිකාරී |
සමාජික |
0777397645 |
|
|
07 |
ආර්. එම්.එල්.සී.අබේසිංහ |
නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) |
සමාජික |
0722238811 |
lakminiabeysinghe86@gmail.com |
|
08 |
පී.ජී.සී. සඳමාලි කරුණාරත්න |
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ |
සමාජික |
0714829867 |
pgsandamali8766@gmail.com |
|
09 |
එල්.බී.රම්‍යා මහත්මිය |
ප්‍රධාන කළමනාකරණ සේවා නිළධාරී |
කාර්ය මණ්ඩල |
0703668345 |
lbramya13@gmail.com |
|
10 |
ඩබ්.එම්.එන්. ප්‍රබෝධිකා මහත්මිය |
සංවර්ධන නිළධාරී |
කාර්ය මණ්ඩල |
0719497041 |
|
|
11 |
අනුෂ්කා උදයානී අතපත්තු මහත්මිය |
සංවර්ධන නිළධාරී |
කාර්ය මණ්ඩල |
0717231396 |
anushkaudayani@hotmail.com |
|
12 |
රුවන් ප්‍රියදර්ශන මහතා |
සංවර්ධන නිළධාරී |
කාර්ය මණ්ඩල |
0705260360 |
ruwan.wmrp@gmail.com |
|
13 |
ටී.අසෝක් කුමාර් මහතා |
කළමනාකරණ සේවා නිළධාරී |
කාර්ය මණ්ඩල |
0767664797 |
asokkumar667@gmail.com |
|
14 |
ආර්.එම්.පී.එස්.සේනාරත්න මහතා |
සංවර්ධන නිළධාරී |
කාර්ය මණ්ඩල |
0718395012 |
|
|
15 |
ඒ.එම්.ප්‍රදීපා මල්කාන්ති මහත්මිය |
කළමනාකරණ සේවා නිළධාරී |
කාර්ය මණ්ඩල |
0761921502 |
pradeepamalkanthi0063@gmail.com |

