ප්‍රසම්පාදන දැන්වීමයි
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පෙර පාසල් සෙල්ලම් මිදුල් උපකරණ, පෙර පාසල් ළමා මේස හා පුටු, පෙර පාසල් ගුරු මේස ගුරු පුටු කබඩ් පොත් රාක්ක මිලදී ගැනීම සඳහා සුදුසුකම් සහිත ලංසු තබන්නන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු මෙයින් කැඳවනු ලැබේ.
පුවත් පත් දැන්වීම – 2026.08.21
- පෙර පාසල් ළමා මේස හා පුටු – ලංසු විස්තරය පිරිවිතර බෙදාහැරීමේ ලේඛණය
- පෙර පාසල් ගුරු පුටු, ගුරු මේස, කබඩ්, පොත් රාක්ක – ලංසු විස්තරය පිරිවිතර බෙදාහැරීමේ ලේඛණය
- පෙර පාසල් සෙල්ලම් මිදුල් උපකරණ – ලංසු විස්තරය බෙදාහැරීමේ ලේඛණය

