අභ්‍යන්තර කටයුතු ඒකකය

  • ශ්‍රී ලංකාව තුල දුෂණය, නාස්තිය, වංචාව, හා ආකාර්යක්ෂමතාවය පිටු දැකීම සඳහා නෛතික ප්‍රතිපාදන සහ සීමිත දැනුම්වත් කිරීම් වලින් ඔබ්බට ගිය පුළුල් සමාජීය, ආකල්පමය හා චර්යාත්මක පරිවර්තනයක් උදෙසා සුපිළිපන්න සංස්කෘතියක් තහවුරු කිරීම උදෙසා රාජ්‍ය ආයතනව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ දෙවන අදියර ලෙස ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛ ලිපි අංක:PS/SB/circular letter/01/2025 සහ 2025.11.12 වන දිනැති ලිපිය ප්‍රකාරව මෙම අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවන ලදී..තව ද ආයතනික සුපිළිපන්නභාවය තහවුරු කිරීම සඳහා මෙම අමාත්‍යාංශයේ දුෂණ විරෝධී කමිටුවක් ද පිහිටුවා ඇත. ඒ අනුව මෙම අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සහ දුෂණ විරෝධී කමිටුව පහත පරිදි වේ.
  • ඔබට මෙම අමාත්‍යාංශයේ රාජකාරී පිළිබඳව හෝ ආයතනික කටයුතු පිළිබඳව පැමිණිල්ලක් තිබේ නම් එය මෙම ඒකකය වෙත යොමු කළ හැක.
    පැමිණිලි ඉදිරිපත් කිරීම

ලිපිනය -: අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී, අභ්‍යන්තර කටයුතු ඒකකය, ඌව පළාත් අධ්‍යාපන
අමාත්‍යාංශය, ඌව පළාත් සභාව, බදුල්ල.
විද්‍යුත් තැපෑල -: iauuvaedumin@gmail.com
Whatsapp -:
දුරකතන අංකය-: 0550552231909
ක්ෂණික ප්‍රතිචාර කේතය

 

අනු අංකය

නම

නිත්‍ය තනතුර

අභ්‍යන්තර ඒකකයේ තනතුර

වට්ස්ඇප් අංකය

විද්‍යුත් තැපැල් ලිපිනය

01

සචිනි යසෝපානී උපතිස්ස මෙය

සහකාර ලේකම්

අභ්‍යන්තර කටයුතු ප්‍රධානී

0712616619

sachiniupathissa@outlook.com

02

එම්.ඩී.කේ. සී ගුණතිලක මහත්මිය

පරිපාලන නිළධාරී

සුපිළිපන්න නිළධාරී

0774912019

mdkcgunathilake@gmail.com

03

නිහාල් ගුණරත්න මහතා

ලේකම්

සමාජික

0704224225

nihalgunarathne09@gmail.com

04

ඩබ්.රන්දෙණීය මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

සමාජික

0710880718

wijesirirandeniya@gmail.com

05

එච්.එම්.ටී.සම්පත් මහතා

අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

සමාජික

0766714136

hmstsampath@gmail.com

06

එම්.ඒ.එස්.පෙරේරා මහතා

ප්‍රධාන ගණකාධිකාරී

සමාජික

0777397645

arunashantha974@gmail.com

07

ආර්. එම්.එල්.සී.අබේසිංහ

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

සමාජික

0722238811

lakminiabeysinghe86@gmail.com

08

පී.ජී.සී. සඳමාලි කරුණාරත්න

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ

සමාජික

0714829867

pgsandamali8766@gmail.com

09

එල්.බී.රම්‍යා මහත්මිය

ප්‍රධාන කළමනාකරණ සේවා නිළධාරී

කාර්ය මණ්ඩල

0703668345

lbramya13@gmail.com

10

ඩබ්.එම්.එන්. ප්‍රබෝධිකා මහත්මිය

සංවර්ධන නිළධාරී

කාර්ය මණ්ඩල

0719497041

nadeeshani.uoc@gmail.com

11

අනුෂ්කා උදයානී අතපත්තු මහත්මිය

සංවර්ධන නිළධාරී

කාර්ය මණ්ඩල

0717231396

anushkaudayani@hotmail.com

12

රුවන් ප්‍රියදර්ශන මහතා

සංවර්ධන නිළධාරී

කාර්ය මණ්ඩල

0705260360

ruwan.wmrp@gmail.com

13

ටී.අසෝක් කුමාර් මහතා

කළමනාකරණ සේවා නිළධාරී

කාර්ය මණ්ඩල

0767664797

asokkumar667@gmail.com

14

ආර්.එම්.පී.එස්.සේනාරත්න මහතා

සංවර්ධන නිළධාරී

කාර්ය මණ්ඩල

0718395012

spsenarathna@gmail.com

15

ඒ.එම්.ප්‍රදීපා මල්කාන්ති මහත්මිය

කළමනාකරණ සේවා නිළධාරී

කාර්ය මණ්ඩල

0761921502

pradeepamalkanthi0063@gmail.com