අමත්‍යංශයෙන් ව්‍යාපාර වෙත
ආර්ථීක ප්‍රවර්ධන
- පළාතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය.
- ඌවේ කර්මාන්තකරුවන් දිරිගැන්වීම.
- ප්‍රාථමික නිෂ්පාදන සඳහා අගය එකතුකිරීමේ ව්‍යාපෘති හඳුන්වාදීම. (කෘෂිකර්මය, දැව, මැණික් ආදි)
පළාත් පාලන
- ග්‍රාමීය වෙළඳපල සංවර්ධනය/යටිතල පහසුකම් සංවර්ධනය
දැක්ම
මෙහෙවර
“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”
සංවිධාන පසුබිම
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.- First Book
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ තරඟාවලිය. Sinhala...
ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම
ඌව පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින මොණරාගල, තණමල්විල, බිබිල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත මෙතනින් භාගත කර ගන්න ...
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය විවෘත කිරීම
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්...
2025 Supplier Registration
Paper Advertisement

