by chanaka | ජන. 26, 2026 | පුවත් හා නිවේදන, ප්‍රසම්පාදන
ප්‍රසම්පාදන දැන්වීමයි ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඌව පළාත් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පාසල් ලී බඩු අලුත්වැඩියා කිරීම සඳහා නිපුණතා පූර්ණ හා සුදුසුකම් සහිත ලංසු තබන්නන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු මෙයින් කැඳවනු ලැබේ....