රාජ්‍ය ආයතන සඳහා
ඌව පළාත් මුද්‍රණාලය
- ඌව පළාතේ රාජ්‍ය ආයතන සඳහා සහන මිලට මුද්‍රණ පහසුකම් සැපයීම.
අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළුම ආයතන සඳහා
- නිළධාරීන් පුහුණු කිරීම සංවර්ධනය කිරීම හා ධාරිතා සංවර්ධනය කිරීම.
- ආයතන සඳහා අවශ්‍ය නිළධාරීන් බඳවා ගැනීම.
- තනතුරු සඳහා නිළධාරීන් පත් කිරීම.
- තනතුරු සඳහා උසස් කිරීම.
- නිළධාරීන් මාරු කිරීම් සිදුකිරීම.
- නිළධාරීන්ගේ විනය කටයුතු සිදුකිරීම.
දැක්ම
” අභිමානවත් සසිරි ඌවක් “
මෙහෙවර
“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”

සංවිධාන පසුබිම
ප්‍රධාන අමාත්‍යාංශය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම් සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරිම් යන විෂයන් දහයක් ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශය යටතේ ඇති සියළුම ආයතන වල පරිපාලන කටයුතු අමාත්‍යාංශ ලේකම් අධීක්ෂණය යටතේ පාලනය වේ.
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය විවෘත කිරීම
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්...
2025 Supplier Registration
Paper Advertisement