රාජ්‍ය ආයතන සඳහා

ඌව පළාත් මුද්‍රණාලය
  • ඌව පළාතේ රාජ්‍ය ආයතන සඳහා සහන මිලට මුද්‍රණ පහසුකම් සැපයීම.
අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළුම ආයතන සඳහා
  • නිළධාරීන් පුහුණු කිරීම සංවර්ධනය කිරීම හා ධාරිතා සංවර්ධනය කිරීම.
  • ආයතන සඳහා අවශ්‍ය නිළධාරීන් බඳවා ගැනීම.
  • තනතුරු සඳහා නිළධාරීන් පත් කිරීම.
  • තනතුරු සඳහා උසස් කිරීම.
  • නිළධාරීන් මාරු කිරීම් සිදුකිරීම.
  • නිළධාරීන්ගේ විනය කටයුතු සිදුකිරීම.

දැක්ම

” අභිමානවත් සසිරි ඌවක් “

මෙහෙවර

“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”

සංවිධාන පසුබිම

ප්‍රධාන අමාත්‍යාංශය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම් සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරිම් යන විෂයන් දහයක් ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශය යටතේ ඇති සියළුම ආයතන වල පරිපාලන කටයුතු අමාත්‍යාංශ ලේකම් අධීක්ෂණය යටතේ පාලනය වේ.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්‍යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම – (2025)

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්‍යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම - (2025)    ...

ඌව පළාත් සභාවේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු

 ඌව පළාත් සභාවේ එක් එක් විෂයන් සඳහා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ විස්තර - 2025.05.15 දිනට Sinhala Medium - සිංහල මාධ්‍යය -   Tamil Medium...

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට...

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.- First Book

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ තරඟාවලිය. Sinhala...

ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම

ඌව පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින මොණරාගල, තණමල්විල, බිබිල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත මෙතනින් භාගත කර ගන්න ...