අමාත්‍යංශයෙන් පුරවැසියාට
අධ්‍යාපන
- පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය.
- අවශ්‍යතාවය අනුව පාසල් වලට ගුරුවරුන් බඳවාගැනීම හා ගුරු තුලනය.
- පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම.
- අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කටයුතු අධීක්ෂණය.
ප්‍රධාන අමාත්‍ය අරමුදලෙන් ලබා දෙන ආධාර
- රෝගාතුර වීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වීම
- ආපදාවන්ට ලක්වීම හේතුවෙන් අසරණ භාවයට පත්වීම
- අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා
- ස්වයං රැකියා ආධාර
- අධ්‍යාපනය හා දැනුම නංවාලීම
- ගමික කටයුතු නංවාලීම
ඉඩම්
- සංවර්ධනය නොවු ඉඩම් සංවර්ධනය කිරීම.
- ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම.
- රජයේ රක්ෂිත හැඳිනගෙන සංරක්ෂණය කිරීම.
- ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම.
පුස්තකාල සේවා මණ්ඩලය
- පාසල් සිසුන් හා මහජනතාව සඳහා කියවීමේ පහසුකම් සැපයීම.
- රාජය සේවකයින් සඳහා පොත් බැහැරට ගෙනයාමට ලබාදීම.
- ජංගම පුස්තකාල සේවයක් පැවැත්වීම.
- ඊ – පුස්තකාල සේවා සැපයීම.
- සහනදායි මිලකට ශ්‍රවණාගාර පහසුකම් සැපයීම.
- ග්‍රාමීය පුස්තකාල සංවර්ධනයට සහාය වීම.
ඌව ප්‍රජා ගුවන් විදුලිය
- සන්නිවේදන අවශ්‍යතා හා නව තොරතුරු තාක්ෂණය සමස්ථ ප්‍රජාවට ලබා දීම.
- ප්‍රජාවගේ රසවින්දන හැකියාව වර්ධනය කිරීම.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය
- ග්‍රාමීය මාර්ග සංවර්ධනය.
- විදුලිය හා ජල පහසුකම් සංවර්ධනය.
- ග්‍රාමීය වෙළඳපල සංවර්ධනය.
- ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය.
- ග්‍රාමීය ප්‍රජාවගේ සමාජයීය දේශපාලන හා සංස්කෘතිකමය සංවර්ධනය.
- ග්‍රාමීය ප්‍රජාවගේ ස්වයංරැකියා අවස්ථා පුළුල් කිරීමත් එම ප්‍රජාවගේ පොදු අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රජා මධ්‍යස්ථාන සංවර්ධනය.
- ග්‍රාමීය මට්ටමෙන් ආපදා කළමනාකරණය සඳහා ප්‍රජාව දැනුවත් කිරීම හා මෙහෙයවීම.
පළාත් පාලන
- ග්‍රාමීය මාර්ග සංවර්ධනය.
- විදුලිය හා ජල පහසුකම් සංවර්ධනය.
- ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය.
- ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීම.
- නගර අලංකරන කටයුතු සිදුකිරීම.
දැක්ම
මෙහෙවර
“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”

සංවිධාන පසුබිම
Pre-school(Children Park) Playground Equipment (Click Here)
Supply, Delivery &installation Pre-school(Children Park) Playground Equipment -
Tender Notice-2025-09-03 Pre Bid Amendment (Click Here)
Prebid Meeting Amendment -
Pe-School Lernning Tool (Click Here
Pe-School Lernning Tool Tender Document -
Tender Notice-2025-09-03 (Click Here)
Paper Advertisement 2025-09-03 - Daily News Page 27 Download Branded Desktop Computer Draft Document Download Laptop, UPS, Printers Draft Document Download Pre School Learning Tools Draft Document Download Prebid Meeting Will be held on 10...
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්‍යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම – (2025)
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්‍යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම - (2025) ...
ඌව පළාත් සභාවේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු
ඌව පළාත් සභාවේ එක් එක් විෂයන් සඳහා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ විස්තර - 2025.05.15 දිනට Sinhala Medium - සිංහල මාධ්‍යය - Tamil Medium...
ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් ශි ලංකා ගුරු සේවයට බදවා ගැනිම (2020/2022) ඌව පළාත සදහා තේරි පත්වු ඩිප්ලෝමාධාරින්ගේ නාම ලේඛනය
Sinhala Medium Tamil Medium ...
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට...
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.- First Book
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ තරඟාවලිය. Sinhala...
ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම
ඌව පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින මොණරාගල, තණමල්විල, බිබිල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත මෙතනින් භාගත කර ගන්න ...