අමත්‍යංශයෙන් ව්‍යාපාර වෙත

ආර්ථීක ප්‍රවර්ධන
  • පළාතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය.
  • ඌවේ කර්මාන්තකරුවන් දිරිගැන්වීම.
  • ප්‍රාථමික නිෂ්පාදන සඳහා අගය එකතුකිරීමේ ව්‍යාපෘති හඳුන්වාදීම. (කෘෂිකර්මය, දැව, මැණික් ආදි)
පළාත් පාලන
  • ග්‍රාමීය වෙළඳපල සංවර්ධනය/යටිතල පහසුකම් සංවර්ධනය

දැක්ම

” අභිමානවත් සසිරි ඌවක් “

මෙහෙවර

“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”

සංවිධාන පසුබිම

ප්‍රධාන අමාත්‍යාංශය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම් සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරිම් යන විෂයන් දහයක් ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශය යටතේ ඇති සියළුම ආයතන වල පරිපාලන කටයුතු අමාත්‍යාංශ ලේකම් අධීක්ෂණය යටතේ පාලනය වේ.

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය විවෘත කිරීම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.16 වන දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන්...