අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු
මුදල්, ක්‍රම සම්පාදන, නීතිය හා සාමය
පළාතේ සංවර්ධනයට දායකවන මනාවූ මුදල් ප්‍රතිපත්තියක් සකසමින් සියළු රාජ්‍ය ආයතන එක් කරගත් ජනතාවාදී ක්‍රමසම්පාදන සේවාවක් සපයමින් සෑම පුරවැසියකුගේම මානව අයිතිවාසිකම් සුරැකෙන නීතිය පදනම් කරගත් යහපත් සමාජයක් පිහිටුවමින් පළාතේ සංවර්ධනයට දායකත්වය සැපයීම අපගේ අරමුණ වේ.
අධ්‍යාපන
ඌව පළාතේ සියළු දරුදැරියන්ගේ අධ්‍යාපනය සැම දන නැණගුණ වැඩුම යන තේමාව යටතේ සංවර්ධනය කිරීම තුළින් යහපත් පුරවැසියන් බිහි කිරීම.
- අධ්‍යාපන ප්‍රවේශය හා සම අවස්ථා සැලසීම.
- අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
- අධ්‍යාපන සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව ඛෙදාහැරීම.
- අධ්‍යාපන සේවා ජාලය ශක්තිමත් කිරීම.
ඉඩම් කටයුතු
පරිසරයේ සමතුළිතභාවය ආරක්ෂා කරමින් සීමිත ඉඩම් සම්පත කාර්යක්ෂමව හා ඵලදායි අන්දමින් යොදවා ගනිමින් ඌව පළාතේ ජනතාවගේ ඉඩම් සංවර්ධනයට දායක වීම.
- පළාතේ ජනතාවට ඛෙදා දී ඇති හා රජයේ අසංවර්ධිත ඉඩම් සංවර්ධනය කිරීම.
- රජයේ රක්ෂිත විධිමත්ව හැඳිනගෙන සංරක්ෂණය කිරීම තුළින් පරිසරයට වන හානි අවම කිරීම.
- තෝරාගත් ඉඩම් වල පාංශු සංරක්ෂණය.
- ඉඩම් දත්ත බැංකු ස්ථාපනය මඟින් ඉඩම් අයිතිය හා පරිහරණය පිළිබඳ තොරතුරු ක්ෂණිකව ලබාදීම.
- ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය.
- ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම.
ග්‍රාම සංවර්ධනය
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ඌව පළාතේ භෞතික හා මානව සම්පත් ප්‍රශස්ථ මට්ටමින් උපයෝගි කරගනිමින් ග්‍රාමීය ප්‍රජාවට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම හා ග්‍රාමිය ජනතාවගේ ජීවන මටිමට ඉහල නැංවීම.
පළාත් ආදායම්
පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ඌව පළාත් සභාව විසින් ඉටුකරන ලබන සමාජආර්ථීක හා සංවර්ධන ක්‍රියාමාර්ගය සඵල කරගැනීමට අවශ්‍ය මුල්‍ය සම්පත් රැස්කර දීම සඳහා කාර්යක්ෂම හා නම්‍යශීලි සුහද සේවාවක් සපයමින් ඌව පළාතේ ජනතා සෞභාග්‍ය උදාකරලීමට දායකවීම.
- ඌව පළාතේ සංවර්ධනය ක්‍රියාදාමය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් උපයාගැනීම.
- පළාත තුළ පවත්වාගෙන යනු ලබන සෑම ව්‍යාපෘති ස්ථානයක්ම පරීක්ෂාවට භාජනය කර රැස්කරගත යුතු පිරිවැටුම් බදු ආදායම් වර්ධනය කරගැනීම.
පළාත් පාලන
ව්‍යවස්ථාපිතව පැවරී ඇති බලතල ප්‍රකාරව පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාවය හා ඵලදායිව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදීම තුළින් ඌව පළාතේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීමට සහයවීම.
පළාත් පාලනය
- පළාත් පාලන අයතන වල ආයතනික ශක්තිය වර්ධනය කිරීම.
- පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සංවර්ධන ප්‍රයත්නයේදි අවශ්‍ය සහය ලබා දීම.
- පළාත් පාලන ආයතනවල මූල්‍යපාලනය, පරිපාලනය විධිමත් කිරීම හා එමඟින් විනය පරීක්ෂණ හා විගණන විමසුම් ප්‍රමාණය අවම කරගැනීම.
- පළාත් පාලන ආයතනවල නව ආදායම් මාර්ග සොයා ගැනීමට සහයවීම හා ඊට අවශ්‍ය නෛතික උපදෙස් ලබා දීම.
ඌව පළාත් මුද්‍රණාලය
ඌව පළාතේ සියළු රාජ්‍ය ආයතන වල ලිපිද්‍රව්‍ය මුද්‍රණ කටයුතු සාධාරණ මිලටත්, කාර්යක්ෂමව හා ඵලදායිව මුද්‍රණය කර ගැනීම.
පුස්තකාල සේවා මණ්ඩලය
ඌව පළාතට සුවිශේෂි වූ තොරතුරු සම්පත් ඌවේ අභිමානයත් ඓතිහාසික පසුතලය සංකේතවත් කරමින් නූතන තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශක්තියෙන් ඌවේ මානව සම්පත් සවිබල කරනු වස්, ඌවේ පුස්තකාල තොරතුරු තාක්ෂණය හා ප්‍රකාශන ක්ෂේත්‍ර එකිනෙකට පෝෂණය වන පරිදි සංවර්ධනය කිරීම.
ඌව ප්‍රජා ගුවන් විදුලිය
ඌව පළාතේ ජන ජීවිතයේ ගුණාත්මක වර්ධනයට හේතුකාරක වන්නා වූ තොරතුරු හුවමාරුව සන්නිවේදන අවශ්‍යතා සහ නව තොරතුරු තාක්ෂණය සමස්ථ ප්‍රජාවට ලබාදීම සඳහා ප්‍රජා මුලික ගුවන් විදුලි සේවාවක් වශයෙන් ඌව ප්‍රජා ගුවන් විදුලිය ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලැබේ.
දැක්ම
මෙහෙවර
“ ඌව පළාතේ වෙසෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට දායක වීම, පරිපූර්ණ සිසු පරපුරක් බිහිකිරීම සදහා මග පෙන්වීම, පළාත් පාලනය ශක්තිමත් කිරීම, රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමණාකරණය කිරීම හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් පළාතේ සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වීම. ”

සංවිධාන පසුබිම
Pre-school(Children Park) Playground Equipment (Click Here)
Supply, Delivery &installation Pre-school(Children Park) Playground Equipment -
Tender Notice-2025-09-03 Pre Bid Amendment (Click Here)
Prebid Meeting Amendment -
Pe-School Lernning Tool (Click Here
Pe-School Lernning Tool Tender Document -
Tender Notice-2025-09-03 (Click Here)
Paper Advertisement 2025-09-03 - Daily News Page 27 Download Branded Desktop Computer Draft Document Download Laptop, UPS, Printers Draft Document Download Pre School Learning Tools Draft Document Download Prebid Meeting Will be held on 10...
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්‍යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම – (2025)
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති මොණරාගල/ තණමල්විල/බිබිල හා වැල්ලවාය කලාප අධ්‍යක්ෂ තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම - (2025) ...
ඌව පළාත් සභාවේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු
ඌව පළාත් සභාවේ එක් එක් විෂයන් සඳහා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ විස්තර - 2025.05.15 දිනට Sinhala Medium - සිංහල මාධ්‍යය - Tamil Medium...
ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් ශි ලංකා ගුරු සේවයට බදවා ගැනිම (2020/2022) ඌව පළාත සදහා තේරි පත්වු ඩිප්ලෝමාධාරින්ගේ නාම ලේඛනය
Sinhala Medium Tamil Medium ...
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට...
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන “පළමු පොත් තරඟාවලිය”.- First Book
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් “Clean Srilanka” වැඩසටහනට සමගාමීව “Clean Uva Through a Clean Mind” සංකල්පය දිරිගැන්වීම සඳහා 6-13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් රචනා කරන ලද පළමු කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ තරඟාවලිය. Sinhala...
ඌව පළාත් රාජ්‍ය සේවයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් බඳවා ගැනීම
ඌව පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩුව පවතින මොණරාගල, තණමල්විල, බිබිල, වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවා ගැනීමේ අයදුම්පත මෙතනින් භාගත කර ගන්න ...