Sinhala (Sri Lanka)English (United Kingdom)
முகப்பு Photo Gallery

Activities Photos

2017-06-06

මො/ කොටුවේගංගොඩ ප්‍රාථමික විදුහගේ නව පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම 2016 ජූනි මස 06 වන දින ඌව පළාත්  ප්‍රධාන අමාත්‍ය තුමා විසින් සිදු කෙරිණි.

alt

alt

alt

 

2017-03-13

ඌව වෙල්ලස්සේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර දස දහසක් ලබාදීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2017/03/13 දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

 alt

alt

alt

2017-03-09

ඌව පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවට විසදුමක් ලෙස නව උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 143 දෙනෙකු සදහා පත්වීම් ප්‍රධානය කිරීම 2017/03/09 දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 alt

alt

alt

2017-02-12

2017.02.12 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම.

alt

alt

alt

2017-01-24

2017.01.24 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බ/මැදඔය මහ විදුහලේ නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම.

alt

alt

 

 
ஏப்ரயில் 2024
S M T W T F S
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4