Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
Home Photo Gallery

Activities Photos

2017-06-06

මො/ කොටුවේගංගොඩ ප්‍රාථමික විදුහගේ නව පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම 2016 ජූනි මස 06 වන දින ඌව පළාත්  ප්‍රධාන අමාත්‍ය තුමා විසින් සිදු කෙරිණි.

alt

alt

alt

 

2017-03-13

ඌව වෙල්ලස්සේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර දස දහසක් ලබාදීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2017/03/13 දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

 alt

alt

alt

2017-03-09

ඌව පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවට විසදුමක් ලෙස නව උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 143 දෙනෙකු සදහා පත්වීම් ප්‍රධානය කිරීම 2017/03/09 දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 alt

alt

alt

2017-02-12

2017.02.12 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම.

alt

alt

alt

2017-01-24

2017.01.24 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බ/මැදඔය මහ විදුහලේ නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම.

alt

alt

 

 
January 2021
S M T W T F S
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6